ඉක්මනට ගැබ් ගන්න කළ යුත්තේ මොකක්ද?
What should be done to conceive sooner?
doctor mama Mary Kerala danata masa 8k wenawa. Mama daru pilisida ganeemak apekshawen sitiyath thawama eya itu une na. mage menses weemada kramanukulawa dina 28kata warak sidu wenawa.ikman daru pilisida ganeemakata kumak kala yuthuida.upadesak Deanna.
ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළු තත්වයක් ඇති දැයි පරීක්ෂා කර බැලිය හැකියි. පරීක්ෂණ වාර්තා සාමාන්ය නම් තව මාස කිහිපයක් ප්රතිකාර වලින් තොරව ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?