Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor..ma wadiwiyata pathune aurudu 13.eada sitama masika osap weemedi adika wedana widinnemi.waidya pareekshana walin ma hatada keewe garbasha biththiwala gatithi athi bawai.obathuman pawasa athi andamata palweniyata sadahan kara thibuna akaraye shalyakarma 2ta ma yomu unemi..2014 august awasana shalyakarmaya kala dinayai.eanamuth mage wedanawa adu une natha.lupride,depo wani eannath kramada bawitha kalmi.eamagin thawakalika suwayak atha.adatada ma itha wedanakareewa pasuwemi..ma hata daruwanda nomatha.ma ea pilibada thawath balaporoththu nowemi.mata awshya mea wedanawa nathikaragena supath weematai.oba thuman ma hata pihitawenu athai ma wishwasa karami..theruwan saranai! Polonnaruwa kanthawak

අසන ලද්දේ: Ha*** · වයස 38 · 1165 views

පිළිතුර

මේ සඳහා කල හැකි හොඳම ප්‍රතිකාරය ගර්භාෂය ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීමයි. ඉන් පසු වේදනාව බොහෝ දුරට අඩු වෙනව. කලින් ශල්‍යකර්ම නිසා උදර කුහරය ඇතුලත ඇලීම් සිදුවී ඇතිනම් සුළු වේදනා තත්වයන් පසුවටත් පවතින්න පුළුවන්.