Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor marry karala 1 year wenawa.babek balaporoththuwen inne.anthimata mensasa une september 14.tawamath mensas une na.urin test ekak kara.babek nemei.nawatha api ekathu wenna ona kumana dina waladida

අසන ලද්දේ: Na*** · වයස 33 · 332 views

පිළිතුර

ඔසප්වීම ප්‍රමාද වී ඇති නිසා සරු කාලය නිවැරදිව ගණනය කිරීමට බැහැ. ඒ ගැන සැලකීමක් නැතිව සාමාන්‍ය ලෙස එක් වීම සුදුසුයි.