ප්‍රශ්නය
Dr..ada mama ultrasound scan ekak karama mata kiuwa OHSS kiyala..mama dimba uththejaka beheth paawichchi karana kenek..mata danaganna orne OHSS kiyanne mokakda. A thathwaya maga harawaganna karanna orne monawada. Me thathwaya thula daruwek labaganna uthsaha karanna puluwanda kiyala..
පිළිතුර
එය කෙතරම් දරුණුව තිබේද යන්න මත ප්‍රතිකාර වෙනස් වෙනව. සුළු OHSS තත්වයක් නම් පිළිසිඳ ගැනීමට බාධාවක් නැහැ. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.