Skip to main content
ප්‍රශ්නය

IVF අසාර්ථක වුණාම කොපමණ කලකින් FET කරන්න පුළුවන්ද?

How long after a failed IVF can an FET be done?

වෛද්‍යතුමනි, Endometriosis තත්වය නිස‍ා IVF සිදු කලත් ටෙස්ට් එකට පෙර දින පීරියඩිස් හැදුනා. නැවතFET යා හැකියි. IVF පසු කොපමණ කාලයකින් සුදුසුද? බලාපොරොත්තු රැසැක් තිබුණත් එක දවසින් හැම දේම නැති වෙලා ගියා. හිත හදා ගන්න අමාරැයි. පිලිතුරක් අපේක්ෂා කරමි.

අසන ලද්දේ: ජි***

නැවත හෝමෝන ප්‍රතිකාර කර ගර්භාෂයේ ඇතුලත බිත්තිය දරුගැබ තැන්පත් වීමට සුදුසු පරිදි සකස්වීමෙන් අනතුරුව FET කිරීම සුදුසුයි.