Skip to main content
ප්‍රශ්නය

ශුක්‍රාණු කාන්තා සිරුර තුළ කොච්චර කාලයක් ජීවත් වෙනවද?

How long do sperm survive inside a woman's body?

ඔබතුමා කලින් ලබා දුන් පිලිතුරු වලට ස්තුතියි.ශුක්‍රාණු වලට ස්ත්‍රියකගේ ශරීරයෙ කොපමන කාලයක් විනාශ නොවී සිටිය හැකිද?ඩ්ම්බයක් කරා ගමන් කිරිමට දින කීයක් ගත වේද?සරු කාලය තුල මෙමගින් ගණනය කොට එකතු වීම හොදයිද?

අසන ලද්දේ: Ir*** · වයස 33

ශුක්‍රාණු දින පහක් පමණ සජීවීව කාන්තා ප්‍රජනක පද්ධතිය තුල තිබිය හැකියි. එම නිසා සරු කාලය තුල දෙවරක් පමණ ලිංගිකව එක් වීම ගැබ් ගැනීමට ප්‍රමාණවත්