Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලේ යටිබඩ හිරි වැටෙන එක රෝගී තත්වයක්ද?

Is a numb feeling in the lower belly in pregnancy a problem?

ගර්භණී සමයේ දී යටි බඩෙ අමාරැවක් ඉද හිට එනවා හිරි වැටිමක් වගේ එම තත්වය බබාට හොද නැද්ද එය රෝගි තත්වයක් ද

අසන ලද්දේ: ku*** · වයස 26

නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්