Skip to main content
ප්‍රශ්නය

ටෙස්ට් පොසිටිව් වෙලා ලේ ගියොත් ගැබ් ගෙන තිබුණද?

Test was positive then bleeding started — was it a pregnancy?

Dr man marry karala masa 6i.mage hcg 1weakly positive une. Dawas 4kta passe bleed una. 6 weeks walin bleed une.scan kala.babek na kiwa. Dr man pregnant wela edala nadda. Aye koitharam dawas edalada man pregnant wenna one. Ane Dr plz man godak depres wela inne.

අසන ලද්දේ: Sh*** · වයස 29

නැවත ඔසප් වීමෙන් පසු ගැබ් ගැනීමට උත්සාහ කරන්න. මෙය ගැබ් ගැනීමක් දැයි හරියටම කියන්න අපහසුයි්‍