ප්‍රශ්නය
nitharama yoniya awata kaseemak athiwe.detol soap yoda sedu wita kaseema nathiwe.mama nitharama pirisiduwa sitina kenek.behethak kiyanna
පිළිතුර
මෙය ආසාදන තත්වයක් නිසා විය හැකියි. පරීක්ෂා කිරීමකින් තොරව වෙබ් අඩිවිය හරහා ප්‍රතිකාර නිර්දේශ කිරීමට හැකියාවක් නැහැ.