ශුක්රාණු චලනය අඩු කිව්වොත් නැවත පරීක්ෂා කළ යුතුද?
If sperm motility is low, should the test be repeated?
Api mery karala 2 years wenawa.husband me abrode siti nosa daruwek hada genimata me qana thek noheki una.yanna kalin api vog kenekwa meet unama sperm check kalama ehi adipadu thibena bawa sadahan una.
1.rapid -linear 26%.
2.slow linear 08%
3.non progressive 42%.
4.immotile 24%
5.viability 76%..me thathwe uda apita daruwek hadagenimata hekiyawa pawathida. Husband enna thawa 3 month withara thiyanawa.docter mtth pocs thathwaya pawathina bawa vog pewasuwa.husband nethiwa mm pathikara sadaha docter lagara awata kamak nedda.tx
PCOS තත්වය ගැන හරියටම දැන ගන්න සැමියා පැමිණීමට පෙර පරීක්ෂා කර බැලිය හැකියි. ශුක්රාණු වල තත්වය වෙනස්විය හැකි නිසා එය නැවත පරීක්ෂා කර බැලිය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
පිරිමියෙකුගේ ශුක්රාණු නිරෝගීදැයි දැනගන්නේ කොහොමද?How can a man find out if his sperm is healthy?
වෘෂණයක් කුඩා වීම නිසා දරු ඵල පමා වෙන්න පුළුවන්ද?Can a shrunken testicle be the reason for not having a baby?
ඉක්මනට ශුක්රාණු පිටවීම ගැබ් ගැනීමට බාධාවක්ද?Does premature ejaculation delay getting pregnant?
IUI කරන්න ඕන අවම ශුක්රාණු ගණන කීයද?What is the minimum sperm count needed for IUI?