නම: Kr*** | වයස: 24
ගැටළුව

Doctar.mama dan masa 5ka garbani mawak l weni baba.masa dakaka kalayak wenakam dan nathiwa folik acid 2bagin pawichi kara kamak nadda a wagema mama clinik ake dana baethuth mama praiwat allana docter dana bahethuth biwa ahema kamak nadda(obimin)make adangu monawada.me bahethui.yakada.kalciyam.c.vitamin.f.a pawichi kara kamak nadda.mata udau karanna docter.

පිළිතුර


folic acid වැඩිපුර ගැනීමෙන් හානියක් වෙන්නේ නැහැ. එක ආයතනයකින් දෙන බෙහෙත් පමණක් භාවිතා කරන්න. මේ සියළුම ඖෂධයන් එක සමානයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)