Skip to main content
ප්‍රශ්නය

දිනපතා බස් එකේ දුර ගමන් යන එක ගැබ් ගැනීමට බාධාවක්ද?

Does long daily bus travel prevent conceiving?

Dr,mama marry Kerala aureus 11/2 k wenawa. Babel balaporoththuwen inne. Danapatha kandy wela sita walapane dakwa ude hawasa 5 hours pamana bus eke gaman karanawa.shariraya gassiema babala nati wimata balapanawada?

අසන ලද්දේ: Da*** · වයස 30

නැහැ. ඉන් පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.