ප්‍රශ්නය
RH sadakaya kiyanne mokadda dr..mge RH sadakaya -.babata ethiwena balapema mokadda dr..
පිළිතුර
එය රුධිර ගණයේ එක කොටසක්. බබාගේ රුධිර ගණය + නම් පමණක් මින් ඊලඟ දරුවාට බලපෑමක් ඇතිවිය හැකියි. එය වලක්වා ගැනීමට එන්නතක් දරු ප්‍රසූතියෙන් පසුව ලබා දෙනව.