ප්‍රශ්නය
දිගු කාලින පවුල් සැලසුම් ක්‍රමයක් සදහා උපදෙස් පතමි. mis carriage පසුව wash කළ අතර ලිංගික එක් වීම සදහා ගත යුතු ආරක්ෂිත පියවර සදහා කළයුතු දේ පිළීබද උපදේශයක් සදහා මෙම ගැටළුව යොමුකරමි. අතුරු ගැටළු ඇති නොවන උපත්පාලන ක්‍රම ලෙස හදුන්වා දෙන්නේ මොනවාද ..පෙති භාවිතයෙන් ගර්භාෂ ගෙඩි fibroid ඇතිවෙනවාද..
පිළිතුර
පෙති නිසා ෆයිබ්‍රොයිඩි ගෙඩි ඇති වෙන්නේ නැහැ. උපත් පාලන ලූපයක් හෝ සමයට තැන්පත් කරන හෝමෝන කරලක් දිගු කාලීන පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස භාවිතා කරන්න පුළුවන්.