IUI එකකට පස්සේ කිවිසුම් යාම හා ගමන් යාම බලපානවද?
Do sneezing and bumpy travel after an IUI affect the result?
Doctor, iui ekak sidu kirimen pasu Dina dekak thisse adika kivisum Yama gab ganeemata balala awada? Mata peenas rogaya thiyenawa iui kala dinata pasu Dina sita Dina 2k adika kivisum yamak thibuna. Ewita bade pain ekakuth enawa samahara welawata.meya gab ganeemata balapanawada ? Three wheel ekaka gassemin Yama nusudusuda?
නැහැ. මේ කිසිවක් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?