දරුවන් අසාමාන්ය ලෙස උපදින්නේ ඇයි?
Why are some babies born with abnormalities?
Doctor mama daruweku balaporottuwen sitina ayek, wayasa 26.eheth abnormal daruwan dakiddi mage babat elesa wedai mata biyak danenawa. abnormal babala labeemata hetuwane kumak nisda.ewani sankulata atiwane ai.ewain walakimata kumak kala yuthuda?
එවැනි තත්වයන්ට බොහෝවිට බලපාන්නේ ජානමය රෝග තත්වයන්. බොහෝ තත්වයන් සති 20ට පෙර ස්කෑන් පරීක්ෂණ සහ රුධිර පරීක්ෂණ මගින් දැන ගැනීමට හැකියාව තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?