ගැබිනි කාලයේ ගැස්ට්රයිටිස් වැඩි වුණොත් බබාට හානිද?
Does bad gastritis in pregnancy harm the baby?
මම දැනට දෙමස් ගැබිනියක් වන අතර මුල් කාලයේ ආහාර නිසි පරිදි ගත්තත් දැන් දින හතරක පමණ සිට මට ආහාර අරුචිය ඉතාමත් තදින් පවතින අතර ඔක්කාරයට එන ගතියක් ඇති නිසා ආහාර හෝ ජලය ගත හැක්කේ ඉතාමත් මද වශයෙනි. මීට අවු.2-3 කට පෙර මා ගැස්ට්‍රයිටීස් රෝගයෙන් දැඩිව පීඩා ලබා ප්‍රතිකාර ලබා සුව වූ අතර ආහාර ගැනීමේ අපහසුව නිසා මේ දිනවල නැවතත් එකී රෝගී තත්වයෙන් දැඩිව පීඩා විදිමි. ආහාරයට ගත හැක්කේ ඇඹුල් සහිත පළතුරු වන අතර එය ගැස්ට්‍රයිටීස් රෝගී තත්වය තවත් වැඩි කිරීමට හේතු වේ යැයි බියක් පවතී.ආමාශයේ ඇති මේ ආම්ලික තත්වය දරුවාට හානිකර වේද? මේ සදහා මා කුමක් කළ යුතුද?
මෙය දරුවාට හානිකර වෙන්නේ නැහැ. මේ සඳහා වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගත හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?