Skip to main content
ප්‍රශ්නය

සීසර් කළාට අවුරුද්දකින් පස්සේ සාමාන්‍ය ප්‍රසූතියක් පුළුවන්ද?

A year after a caesarean, is a normal birth possible?

Dr.....seaser kara baba gathta....tawa babek hadanna awruddak hitiyoth e baba normal ganna puluwanda

අසන ලද්දේ: Ni*** · වයස 30

පුළුවන්. නමුත් හදිසි හේතුවක් නිසා සිසේරියන් සැත්කමක් අවශ්‍ය වීමට ඉඩ තිබෙනව.