Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Tvs scan keyanne mokakda

අසන ලද්දේ: Ma*** · වයස 23 · 860 views

පිළිතුර

මෙය යෝනි මාර්ගය හරහා කුඩා ස්කෑන් ප්‍රොබයක් ඇතුල් කර සිදු කරන ස්කෑන් පරීක්ෂණයක්. එමගින් ගර්භාෂය සහ ඩිම්බ කෝෂවල ඇති රෝ්ග තත්වයන් සමාන්‍ය ස්කෑන් පරීක්ෂණයකට වඩා නිවැරදිව හඳුනා ගන්න පුළුවන්.