Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගන්න බලාගෙන ඉද්දී ලිහිසි ද්‍රව්‍ය පාවිච්චි කරන්න හොඳද?

Does using lubricant affect the chance of conceiving?

Doctor , ගැබ් ගැනීමට බලාපොරොත්තු වන යුවලක් ලිංගිකව එකතු වීමේදී lubrication භාවිතා කරනවානම් එමගින් ගැබ් ගැනීමට යම් අහිතකර බලපෑමක් සිදු වෙයිද? එසේ වනවා නම් ලිංගිකව එකතු වීම පහසු කිරීම සඳහා භාවිතා කළ හැකි ගැබ් ගැනීමට කිසිදු අයහපත් බලපෑමක් නැති ස්වභාවික lubrication මොනවාද ? Lubrication වර්ගයක් භාවිතා කිරීමට පෙර වෛද්‍යවරයකුගෙන් විමසිය යුතුද?

අසන ලද්දේ: Ch*** · වයස 28

බොහෝ Lubricant වර්ග නිසා දරු පිළිසිඳ ගැනීමට බාධා ඇති වෙන්නේ නැහැ. පිළිසිඳ ගැනීමට බලා පොරොත්තු වෙන යුවල් වෙනුවෙන් සකසන විශේෂ lubricant වර්ගයක් දැනට වෙලඳ පොලේ තිබෙනව. මෙම වෙබ් අඩවිය මගින් ඖෂධ නියම කිරීමක් සිදු කල නොහැකියි.