Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Sir rajaye rohalwala friboid iwath karanuye open surgery 1k lesa pamanada? Leperascopy akarayata sidu karanne netida? Madasaru bawayata hethu sevimata leperascopy test 1k kirimata sudanamen sitimi. Namut mage doctor pewasuye e awasthwe friboid iwath kala noheki bawai. E. Sadaha. Eenama open surgery 1k kala yutu bawai. Mehi sathyathawayak patida? Ese operation 2k kirima sudusuda? Vivahavi wasara 2 1/2 thawama. Babala netha. Ikmain pilithurak balaporiththu wemi. Thank u sir

අසන ලද්දේ: Ro*** · වයස 30 · 508 views

පිළිතුර

ලැපරොස්කොපි ක්‍රමයට
ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කිරීමට අවශ්‍ය ශල්‍ය උපකරණ සහ පුහුණු වෛද්‍ය වරු
බොහෝ රෝහල් වල නැහැ. එම නිසා සාමාන්‍ය ලැපරොස්කොපි පරීක්ෂණයකට ලක්ව
අවශ්‍යනම් පමණක් ෆයිබ්‍රොයිඩි ගෙඩිය ඉවත් කරවා ගන්න.