බිත්තර සුදු මදය වගේ ස්රාවයක් නැත්නම් ඩිම්බ මෝරන්නේ නැද්ද?
No egg-white mucus — does that mean no ovulation?
Dr ovulation ekedi raw egg white wage cervical mucus pitawenawada? marry karanna kalin yatibade eka side ekaka pain ekak samaga ewani shrawayak pitauna.eth Dan fertile days wala ehema wen natte dimba wala gataluwak nisada.marry karala masa 5i tama conceive une ne. ovulation signs pennum karan ne kiyanne conceive wen nadda?
මෙම ලක්ෂණ වලින් නිවැරදිවම ඩිම්බ පිටවේදැයි කියන්න බැහැ. එය හරියටම දැන ගැනීමට නම් ස්කෑන් පරීක්ෂණයක් හෝ රුධිර පරීක්ෂණයක් කල යුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?