නම: ni*** | වයස: 27
ගැටළුව

Dr ovulation ekedi raw egg white wage cervical mucus pitawenawada? marry karanna kalin yatibade eka side ekaka pain ekak samaga ewani shrawayak pitauna.eth Dan fertile days wala ehema wen natte dimba wala gataluwak nisada.marry karala masa 5i tama conceive une ne. ovulation signs pennum karan ne kiyanne conceive wen nadda?

පිළිතුර


මෙම ලක්ෂණ වලින් නිවැරදිවම ඩිම්බ පිටවේදැයි කියන්න බැහැ. එය හරියටම දැන ගැනීමට නම් ස්කෑන් පරීක්ෂණයක් හෝ රුධිර පරීක්ෂණයක් කල යුතුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)