ෆයිබ්‍රොයිඩ් සැත්කමකින් පස්සේ දරුඵල ලබා ගන්න පුළුවන්ද?
Can you still have children after fibroid surgery?
Doctor mage nangita fibroid sathkama magin dheparak gedi iwathkara thibenawa.giya sathiye dheweni parata me sathkama bada kapa kara atha.ayage wayasa 30.thama dharuwo na.doctorsla woomb eka iwath karana men upadhes dhunnath aya eyata kamathi une naththe eka dharuwek ho nathi nisa.ayata dharupala laba gatha hakidha?
මෙම සැත්කමෙන් මාස 6ක් පමණ සිට දරු පිළිසිඳ ගැනීමට උත්සාහ කල හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂ ගෙඩියක් තියෙද්දී බබෙක් හදන්න උත්සාහ කරන්න පුළුවන්ද?Can you try for a baby while an ovarian cyst is being watched?
ගර්භාෂයේ ජල ගෙඩියකට Primolut දෙන එක හරිද?Is Primolut the right medicine for a cyst?
ඩිම්බ කෝෂ ගෙඩි දෙපාරක් ඉවත් කළාට පස්සෙත් බඩ රිදෙන්නේ ඇයි?Why does the belly still hurt after two cyst operations?
ගර්භාෂයේ වතුර ගෙඩි හැදෙනවද?Can cysts form in the uterus?