Skip to main content
ප්‍රශ්නය

යකඩ පෙති බොන එක ගැබ් ගැනීමට බාධාවක්ද?

Do iron tablets stop you from conceiving?

Doctor mama Babek balaporothuvan ena mama menses ven dena lan ven ketuva yadada pethe 200mg pethe 2 bonava yakada pethe bevuvama babala bathe venavada

අසන ලද්දේ: Na*** · වයස 28

ඔබට යකඩ ඌනතාවයක් නැතිනම් මෙය ලබා ගැනීම අවශ්‍ය නැහැ. ඉන් දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.