නම: Na*** | වයස: 28
ගැටළුව

Doctor mama Babek balaporothuvan ena mama menses ven dena lan ven ketuva yadada pethe 200mg pethe 2 bonava yakada pethe bevuvama babala bathe venavada

පිළිතුර


ඔබට යකඩ ඌනතාවයක් නැතිනම් මෙය ලබා ගැනීම අවශ්‍ය නැහැ. ඉන් දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)