Skip to main content
ප්‍රශ්නය

ගර්භණී අන්තිම කාලේ උකුලෙන් කකුලට කැක්කුම ඒම සාමාන්‍යද?

Is pain from the hip down the leg normal late in pregnancy?

docter mata sathi 37 den ... mage wam kakule ukul ate gawa idan kekkumak enawa pahalata.... eka samanyada....

අසන ලද්දේ: ga*** · වයස 25

මෙය සාමාන්‍ය තත්වයක් විය හැකිය. හරියටම දැන ගැනීමට වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.