මූණේ වේදනාකාරී කුරුලෑ ගොඩක් හැදෙන්නේ ඇයි?
Why do painful pimples keep appearing on the face?
sir...mage mune pimples godak aawa...ewa godak ridenwa...ehema wenne ai sir??
මෙයට විවිධ හේතු තිබෙන්න පුළුවන්. හෝමෝන වල අසාමාන්‍යතා නිසාත් කුරුලෑ ඇතිවෙනව. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂාකරවා ගෙන ප්‍රතිකාර ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?