Skip to main content
ප්‍රශ්නය

දින 21 ප්‍රොජෙස්ටරෝන් අගය 19ක් නම් ඒක සාමාන්‍යද?

Is a day-21 progesterone of 19 normal?

Doctor,
ඔසප් වී 21 වන දිනයේදී Progesterone 19.70ng/ml යන අගය සාමාන්යද? ( Ovidac 5000 injection ඔසප් වී දින 12 න් විද ඇත)

අසන ලද්දේ: Sh*** · වයස 28

සාමාන්‍යයෙන් මෙම අගය 30ට වැඩි නම් දින 14 ආසන්නයේදී ඩිම්බ පිටවී ඇති ලෙස සලකනව. මෙම ප්‍රතිඵලයට හේතුව ඩිම්බ පිටවීම සිදු නොවීම හො ප්‍රමාදවී ඩිම්බ පිටවීමයි. ඒ ගැන දැන ගන්න පරීක්ෂණ අවශ්‍යයි.