දින 31ක චක්‍රයක් නම් ගැබ් ගන්න හොඳම දවස කවදාද?
With a 31-day cycle, which day is best to conceive?
Mama 2012 garbashen pita dimbakosha gediyak thiyenawa kiyala leparascop karala balala bada kapala a gediya ain kara ita passe 2014mata babek ledbenna awith baba hedila ne kiyala maa 3 kin ain kara man wiwaha wela denata awrudu 5 wenawa mata thama daruwek ne ehea wenne ai doctor mata dawas 31 kata serayak mesans wenne daruwek heenna ekathu wenna oni hodama dawasa kawadada
දැනට වසර දෙකක් පමණ පිළිසිඳ ගැනීමක් සිදුවී නැති නිසා එයට හේතුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුයි. දින 31කට වරක් ඔසප් වීම සිදු වෙන විට සරු කාලය වෙන්නේ ඔසප් වීමෙන් දින 15 සිට 19 දින දක්වා.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?