නම: Sw*** | වයස: 22
ගැටළුව

Mama 2012 garbashen pita dimbakosha gediyak thiyenawa kiyala leparascop karala balala bada kapala a gediya ain kara ita passe 2014mata babek ledbenna awith baba hedila ne kiyala maa 3 kin ain kara man wiwaha wela denata awrudu 5 wenawa mata thama daruwek ne ehea wenne ai doctor mata dawas 31 kata serayak mesans wenne daruwek heenna ekathu wenna oni hodama dawasa kawadada

පිළිතුර


දැනට වසර දෙකක් පමණ පිළිසිඳ ගැනීමක් සිදුවී නැති නිසා එයට හේතුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුයි. දින 31කට වරක් ඔසප් වීම සිදු වෙන විට සරු කාලය වෙන්නේ ඔසප් වීමෙන් දින 15 සිට 19 දින දක්වා.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)