Skip to main content
ප්‍රශ්නය

දවසකට වතුර කොපමණ ප්‍රමාණයක් බොන්න ඕනද?

How much water should be drunk in a day?

Dr,samanyen dawasata wathura kopamana parmanayak gatha uthuda?niyamitha paramanayata wada wathura bima rogi thathwayak athi wiya hakida

අසන ලද්දේ: Se*** · වයස 26

ඔබට තිබහ ඇතිවෙන පරිදි වතුර ගන්න. ඉතා වැඩිපුර වතුර බීම සුදුසු නැහැ.