Skip to main content
ප්‍රශ්නය

ගර්භණී මවක් බඩ පිරෙන්න කන්න ඕන කියන එක ඇත්තද?

Must a pregnant mother eat until completely full?

Dr. Wadihitiya kiyanwa garbani mawak hondata bada thada wenna kanna one badagini danenna denna honda na ethakota baba loku wenwa kiyala. Mehi sathyathawak thiyenwada docter.

අසන ලද්දේ: Na*** · වයස 23

නැහැ. ගර්භණී කාලයේ සාමාන්‍ය ලෙස ආහාර ගැනීම ප්‍රමාණවත්.