ගැබ් ගෙල පහත් වීම බබාටත් මවටත් බලපාන්නේ කොහොමද?
How does a prolapse affect the mother and the baby?
dr gabgela pahath vima daruwatath matath bala panne keseda meya darunu thathwayakda
ඉන් දරුවාට හානියක් වෙන්නේ නැහැ. ප්‍රසූතියෙන් පසුව දිගටම පවතීනම් ශල්‍යකර්මයක් අවශ්‍ය විය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?