VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor Mata dan 15 weeks walata lagai.eunata doctor godak welawata mage yati bade wam paththen Kakumak enawa.thuwalayak wage danene.a welawata a paththema kondath redenawa.rata nid…
තද වේදනාවක් ඇති නම් හේතුව සොයා බැලිමට පරීක්ෂණ අවශ්යයි. සමහරවිට ගර්භණී කාලයේ සැලකිය යුතු හේතුවක් නැතිවත් විටින් විට සුළු වේදනාවන් ඇති වෙනව.
Mama vivaha wela aurudu 2k wanawa . Mata vivaha wela maas 3 idala Mendes sidu une n.a.. bog doctor kenek hamu wela beheth kala. Beheth gaddi mensas una. Beheth nathara kalama nawat…
මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්යයි. පරීක්ෂණ වලට අනුව සුදුසු ප්රතිකාර ලබා ගෙන දරු පිළිසිඳ ගැනීමට හැකියාව තිබෙනව.
dr gab ganimak sidu viya hakke osap vimen dina 14kta pasu saru kalaya athulatha vitharada? mata osap vimata dina 45k pamana kal gatha wenawa. dina 28n sidu wanne na. ehema unama sa…
දින 14කින් ඩිම්බ පිට වෙන්නේ දින 28කට වරක් පිළිවෙලට ඔසප් වීම සිදු වෙන විට පමණයි. එසේ නැති නම් නිවැරදිව ඩිම්බ පිටවෙන දිනය අනුමාන කිරීම අපහසුයි.
Dr progeSterone limit eka 30.5 nm eka positive da
මෙය ගැබ් ගෙන ඇතිදැයි බලන පරීක්ෂණයක් නොවෙයි. එමගින් බලන්නේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිටවීම සිදුවී ඇති බව.
doctor pepola chiken fox rogaya weladi masa ekahamarakin pasu gebi genimak sidu uwahoth ehi darugebata bala pemak sidu wenawada
නැහැ. ඉන් හානියක් වෙන්නේ නැහැ.
Doctr man pregnt wela dan masayak withara. Ada ude mata lea giya. Aboshan akak welada kiyalai mata denagana one
මෙය දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්යයි.
Kalin mage prashna valata dunna uththara walata godak sthuthi doctor. Doctor mt danagnna one saru kalaya thuladi sema dinkama lingikawa ekathu vima sidu kara uthuda? Neththn dawasa…
සරු කාලය තුල දෙවරක් පමණ ලිංගිකව එක්වීම ගැබ් ගැනීමට ප්රමාණවත්. දිනපතා ලිංගිකව එක්වීමෙන් හානියක් වෙන්නේ නැහැ.
Doctor, mama daruwak balaporotu wenawa. Mama marry karala 3 years.thawama daruwek na.report okkoma nomal. IUI pamanae dan kirimata thene.Dan 5 dayes late mage menses period. Doctor…
මෙම ලක්ෂණයන් ගෙන් ගර්භණී දැයි දැන ගන්න බැහැ.