ප්‍රොජෙස්ටරෝන් අගය 30ක් නම් ගැබ්ගෙන කියන එකද?
Does a progesterone value of 30 mean pregnancy?
Dr progeSterone limit eka 30.5 nm eka positive da
මෙය ගැබ් ගෙන ඇතිදැයි බලන පරීක්ෂණයක් නොවෙයි. එමගින් බලන්නේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිටවීම සිදුවී ඇති බව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?