බෙහෙත් නැතුව ඔසප් නොවෙනවා නම් දරුවෙක් හදන්න බැරිද?
If periods come only with medicine, can you have a baby?
Mama vivaha wela aurudu 2k wanawa . Mata vivaha wela maas 3 idala Mendes sidu une n.a.. bog doctor kenek hamu wela beheth kala. Beheth gaddi mensas una. Beheth nathara kalama nawatha nathara una. Mata are usnathwaya badi kiyala kiwwe. Me tathwe nisa Mata Babek hadanna barida?
මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. පරීක්ෂණ වලට අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගෙන දරු පිළිසිඳ ගැනීමට හැකියාව තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?