නම: Na*** | වයස: 22
ගැටළුව

Mama vivaha wela aurudu 2k wanawa . Mata vivaha wela maas 3 idala Mendes sidu une n.a.. bog doctor kenek hamu wela beheth kala. Beheth gaddi mensas una. Beheth nathara kalama nawatha nathara una. Mata are usnathwaya badi kiyala kiwwe. Me tathwe nisa Mata Babek hadanna barida?

පිළිතුර


මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. පරීක්ෂණ වලට අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගෙන දරු පිළිසිඳ ගැනීමට හැකියාව තිබෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)