Skip to main content
ප්‍රශ්නය

ගැබ්ගෙන මාසයකදී ලේ ගියොත් ගබ්සාවක්ද?

Is bleeding in the first month of pregnancy a miscarriage?

Doctr man pregnt wela dan masayak withara. Ada ude mata lea giya. Aboshan akak welada kiyalai mata denagana one

අසන ලද්දේ: Th*** · වයස 26

මෙය දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි.