සරු කාලයේ හැම දවසෙම එක්වෙන්න ඕනද, දවසක් හැර දවසක්ද?
In the fertile time, is sex needed daily or every other day?
Kalin mage prashna valata dunna uththara walata godak sthuthi doctor.
Doctor mt danagnna one saru kalaya thuladi sema dinkama lingikawa ekathu vima sidu kara uthuda? Neththn dawasak hara dawasak ekvima pramanavthda?
සරු කාලය තුල දෙවරක් පමණ ලිංගිකව එක්වීම ගැබ් ගැනීමට ප්රමාණවත්. දිනපතා ලිංගිකව එක්වීමෙන් හානියක් වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?