දින 45කට වරක් ඔසප් වෙනවා නම් සරු කාලය කවදාද?
When is the fertile period with a 45-day cycle?
dr gab ganimak sidu viya hakke osap vimen dina 14kta pasu saru kalaya athulatha vitharada? mata osap vimata dina 45k pamana kal gatha wenawa. dina 28n sidu wanne na. ehema unama saru kalya pasu wee gab ganimak wenne nadda? man ea sandaha prathikara kala uthuda?
දින 14කින් ඩිම්බ පිට වෙන්නේ දින 28කට වරක් පිළිවෙලට ඔසප් වීම සිදු වෙන විට පමණයි. එසේ නැති නම් නිවැරදිව ඩිම්බ පිටවෙන දිනය අනුමාන කිරීම අපහසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?