නම: ni*** | වයස: 28
ගැටළුව

dr gab ganimak sidu viya hakke osap vimen dina 14kta pasu saru kalaya athulatha vitharada? mata osap vimata dina 45k pamana kal gatha wenawa. dina 28n sidu wanne na. ehema unama saru kalya pasu wee gab ganimak wenne nadda? man ea sandaha prathikara kala uthuda?

පිළිතුර


දින 14කින් ඩිම්බ පිට වෙන්නේ දින 28කට වරක් පිළිවෙලට ඔසප් වීම සිදු වෙන විට පමණයි. එසේ නැති නම් නිවැරදිව ඩිම්බ පිටවෙන දිනය අනුමාන කිරීම අපහසුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)