නම: Is*** | වයස: 23
ගැටළුව

Doctor Mata dan 15 weeks walata lagai.eunata doctor godak welawata mage yati bade wam paththen Kakumak enawa.thuwalayak wage danene.a welawata a paththema kondath redenawa.rata nidaganna amarui a paththata.Mama scan kalama vog doctor me gana kiwa.ohu mokuth kiwe na.Mage badath samnyai.Mata meya pahadi karanna doctor meya daruwage prashnayakda

පිළිතුර


තද වේදනාවක් ඇති නම් හේතුව සොයා බැලිමට පරීක්ෂණ අවශ්‍යයි. සමහරවිට ගර්භණී කාලයේ සැලකිය යුතු හේතුවක් නැතිවත් විටින් විට සුළු වේදනාවන් ඇති වෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)