ගර්භණී කාලයේ යටි බඩේ එක පැත්තක් රිදෙන්නේ ඇයි?
Why does one side of the lower belly hurt in pregnancy?
Doctor Mata dan 15 weeks walata lagai.eunata doctor godak welawata mage yati bade wam paththen Kakumak enawa.thuwalayak wage danene.a welawata a paththema kondath redenawa.rata nidaganna amarui a paththata.Mama scan kalama vog doctor me gana kiwa.ohu mokuth kiwe na.Mage badath samnyai.Mata meya pahadi karanna doctor meya daruwage prashnayakda
තද වේදනාවක් ඇති නම් හේතුව සොයා බැලිමට පරීක්ෂණ අවශ්‍යයි. සමහරවිට ගර්භණී කාලයේ සැලකිය යුතු හේතුවක් නැතිවත් විටින් විට සුළු වේදනාවන් ඇති වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
ගැබ් ගත් මුල් සති වල බඩයි කොන්දයි රිදෙන එක ප්‍රශ්නයක්ද?Is tummy and back pain in early pregnancy a problem?
ගැබිනි කාලේ උණ, කැස්ස දවස් ගණනක්, රෝහලේ නතර වෙන්න ඕනෙද?Fever and cough for days in pregnancy: must I be admitted?
ගැබිනි කාලේ අර්ශස් වලින් ලේ යන එක බබාට ප්‍රශ්නයක්ද?Is bleeding from piles in pregnancy a problem for the baby?