VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
ගැටළුව
වෛද්යතුමනි ,IUI එකක් කිරීමෙන් පසු ආරක්ෂා විය යුත්තේ කෙසේද ?එහි සාර්ථකත්වය දැනගත් හැක්කේ කොපමණ කාලයකින්ද?ඒ කෙසේද ?IUI එක සිදු කිරීමෙන් පැයකට පමණ පසු මා කොළඹ සිට පොලොන්නරුව වෙත බස්…
පිළිතුර
පිළිතුර කියවන්න
නැහැ. විශේෂයෙන් ප්රවේශම්වීමට අවශ්ය නැහැ. සති දෙකකට පසුව මුත්රා පරීක්ෂා කර බලන්න.
ගැටළුව
Dr. Man gab ganeemata balaporotu wenawa. ..pregnet kiyala Dana gnna kalin api duwana panina natana Eka Eka activities ape daruwata balapanawada. .
පිළිතුර
පිළිතුර කියවන්න
නැහැ. එමගින් දරුගැබට හානි වෙන්නේ නැහැ.
ගැටළුව
doctor lingikawa ek wee menses una menses una kiyanne gabak na kiyana ekada.menses unata passe gab ganna barida
පිළිතුර
පිළිතුර කියවන්න
පුළුවන්. සමහරවිට ගර්භණී කාලයේත් සුළු රුධිර වහනයන් සිදු වෙනව. සැකයක් ඇති නම් මුත්රා පරීක්ෂා කර බලන්න.
ගැටළුව
Docter mama 9 week pregnet.Mata bada ridi ridi toilet yanawa.gastritis walata kiyala hithenawa mata.aka babata prashnayak weida.beheth ganna awashyada docter
පිළිතුර
පිළිතුර කියවන්න
ඔව්. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
ගැටළුව
Pcos kenekta pregnant weme hakiyawa godak adida
පිළිතුර
පිළිතුර කියවන්න
බොහෝවිට මෙම තත්වය ඇති කාන්තාවන්ට ගැබ් ගැනීමට ප්රතිකාර අවශ්ය වෙනව.
ගැටළුව
Doctor darugabata dan sathi 6.mata sasten 200 (progesterone soft) dawas 20kata dunna.e hormonaya magin siduwena de danaganna kamathi.
පිළිතුර
පිළිතුර කියවන්න
ගර්භාෂය සංකෝචනය වීම මෙමගින් වලක්වනව. කලාතුරකින් හෝමෝන අඩුවීම නිසා සිදුවිය හැකි ගබ්සාවන් එමගින් වැලකෙනව.
ගැටළුව
Ivf after 15days i did blood test but it was fail so what i have to do?
පිළිතුර
පිළිතුර කියවන්න
Success rate of IVF at your age is low. You may repeat the blood test and see. If it is negative you have to try IVF again.
ගැටළුව
Mama sathi 25ka gabini mawak. HB result eka 11.0. Meya pramanawathda.
පිළිතුර
පිළිතුර කියවන්න
ඔව්. මෙය සාමාන්යයි.