නම: Ni*** | වයස: 26
ගැටළුව

Dr. Man gab ganeemata balaporotu wenawa. ..pregnet kiyala Dana gnna kalin api duwana panina natana Eka Eka activities ape daruwata balapanawada. .

පිළිතුර


නැහැ. එමගින් දරුගැබට හානි වෙන්නේ නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)