IUI කළාට පස්සේ බස් එකේ යන එක බාධාවක්ද?
Is travelling by bus soon after an IUI a problem?
වෛද්‍යතුමනි ,IUI එකක් කිරීමෙන් පසු ආරක්ෂා විය යුත්තේ කෙසේද ?එහි සාර්ථකත්වය දැනගත් හැක්කේ කොපමණ කාලයකින්ද?ඒ කෙසේද ?IUI එක සිදු කිරීමෙන් පැයකට පමණ පසු මා කොළඹ සිට පොලොන්නරුව වෙත බස් රථයක පැමිනියා.එය පිලිසිද ගැනීමක් වීමට බධාවක් වේද?
නැහැ. විශේෂයෙන් ප්‍රවේශම්වීමට අවශ්‍ය නැහැ. සති දෙකකට පසුව මුත්‍රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?