Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීමක් ආවා කියන්නේ ගැබ් ගෙන නැහැ කියන එකද?

Does having a period mean you are definitely not pregnant?

doctor lingikawa ek wee menses una menses una kiyanne gabak na kiyana ekada.menses unata passe gab ganna barida

අසන ලද්දේ: ka*** · වයස 21

පුළුවන්. සමහරවිට ගර්භණී කාලයේත් සුළු රුධිර වහනයන් සිදු වෙනව. සැකයක් ඇති නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.