PCOS නිසා ගැබ් ගැනීමේ හැකියාව ගොඩක් අඩු වෙනවද?
Does PCOS greatly reduce the chance of getting pregnant?
Pcos kenekta pregnant weme hakiyawa godak adida
බොහෝවිට මෙම තත්වය ඇති කාන්තාවන්ට ගැබ් ගැනීමට ප්‍රතිකාර අවශ්‍ය වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙට කීප පාරක් ඔසප් වී බෙල්ල කළු වෙන්නේ ඇයි?Why do I get several periods a month and a darkening neck?
PCOS නිසා මාස ගණනක් දිගටම ලේ යන එකට මොකද කරන්නේ?Bleeding for months on end with PCOS: what can be done?
මාස හත අටකට සැරයක් විතරක් ඔසප් වීම එන්නේ ඇයි?Why do periods come only once every seven or eight months?
ඩිම්බ මෝරන බෙහෙත් එක්ක Bigmet දෙන්නේ PCOS වලටද?Is Bigmet given with ovulation tablets for PCOS?