Skip to main content
ප්‍රශ්නය

ගර්භනී කාලයේ ප්‍රොජෙස්ටරෝන් පෙති දෙන්නේ ඇයි?

Why is progesterone given in early pregnancy?

Doctor darugabata dan sathi 6.mata sasten 200 (progesterone soft) dawas 20kata dunna.e hormonaya magin siduwena de danaganna kamathi.

අසන ලද්දේ: Ma*** · වයස 25

ගර්භාෂය සංකෝචනය වීම මෙමගින් වලක්වනව. කලාතුරකින් හෝමෝන අඩුවීම නිසා සිදුවිය හැකි ගබ්සාවන් එමගින් වැලකෙනව.