ගර්භණී කාලයේ ගැස්ට්රික් වලට බෙහෙත් ගන්න ඕනද?
Should gastritis in pregnancy be treated with medicine?
Docter mama 9 week pregnet.Mata bada ridi ridi toilet yanawa.gastritis walata kiyala hithenawa mata.aka babata prashnayak weida.beheth ganna awashyada docter
ඔව්. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?