Skip to main content
ප්‍රශ්නය

පැපොල හැදිලා මාස එකහමාරකින් ගැබ් ගත්තොත් ප්‍රශ්නයක්ද?

Is conceiving six weeks after chickenpox a problem?

doctor pepola chiken fox rogaya weladi masa ekahamarakin pasu gebi genimak sidu uwahoth ehi darugebata bala pemak sidu wenawada

අසන ලද්දේ: Th*** · වයස 24

නැහැ. ඉන් හානියක් වෙන්නේ නැහැ.