බබා හැරිලා නැත්නම් සිසේරියන් එකක් කරන්න ඕනද?
If the baby has not turned, is a caesarean needed?
doctor mata diliver date eka dila tiyanne december 08 ath baba tama herila na eya hira wela wage enna kiuwa sathi 36 scan ekan. mage usa 174 cm mama usa nati nisa sisa karanna wai kiuwa.baba hira wela wage enna nisa baya wenna prasnayk nadda? mage dakuna patten vitarai baba baba dagalanawa denanne. ekata prasnayak nadda doctor
බබා හැරවීමට ඉඩ කඩ නොමැති නම් සිසේරියන් සැත්කමකින් බිහිකිරීම සුදුසුයි. ඉන් දරුවාට හානියක් වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සීසර් එකකින් ඉක්මනට ගැබ් ගත් බර වැඩි මවක් බර අඩු කළ යුතුද?Pregnant soon after a caesarean and overweight — lose weight?
සිසේරියන් සැත්කමෙන් දරුවන් කී දෙනෙක් ලබා ගන්න පුළුවන්ද?How many babies can you have by caesarean section?
සීසර් එකකින් මාස 9කින් නැවත ගැබ් ගැනීම ප්රශ්නයක්ද?Is it a problem to conceive nine months after a caesarean?
සීසර් සැත්කමකින් අවුරුද්දකට පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a year after a caesarean?