Skip to main content
ප්‍රශ්නය

මේ ලක්ෂණ වලින් විතරක් ගැබ් ගෙනද කියා කියන්න පුළුවන්ද?

Can pregnancy be told from symptoms alone?

වෛද්‍ය තුමනි මගේ ගැටළු සියල්ලට පිළිතුරැ සැපවුවාට ගොඩක් ස්තුති.වෛද්‍ය තුමනි මම දරැවකු බලාපොරොත්තුවෙන් ඉන්නේ.මට පිළිවෙලට අර්ථ වහාන සිදු වෙනවා.මට අන්තිමට සැප්තමිබර් 12.ඔක්තොමිබර් 10 වෙනි දිනටත් සිදු වුනා.මෙි මාසේ තවම නෑ.මගේ කට තිත්තයි.ඒ වගේම කෑම ගත්පසු ටිකක් අප්පිය ගතිය තියෙනවා.වමනෙට වගේ ආපුහම ඒ ගතිය නැති වෙනවා.ඒ වගේම මගේ කොන්දේ වෙිදනාවත් තියෙනවා.හිටපු ගමන් ඩෙිටි වෙන්න වගේ බඩ රිදිල්ලකුත් තියෙනවා.උදේට මුතා පිට විමෙිදි අධික උෂ්නත්වයකින් පිට වෙන්නේ.මෙි ලක්ෂණත් එක්ක මට සැකයි මම ගර්භනිද නැද්ද යන්න.මුතා ටෙස්ටි එකට යාමට 10ක් පමණ දුර යාමට සිදු තිබෙන නිසා.මා ඔබතුමාගෙන් ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.

අසන ලද්දේ: Ch*** · වයස 26

මුත්‍රා පරීක්ෂණයකින් තොරව මෙම ලක්ෂණ වලින් පමණක් ගර්භණී දැයි කියන්න අපහසුයි.