Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr mage periods irregular. Check kalama kiwwa ovarian wall eke thikness wela kila. Ayurvedic treatment kla. Dr meka hoda krnna puluwanda. Mta mnawada gnna one treatment. Poddak e sambandayen danuwath kranna

අසන ලද්දේ: Di*** · වයස 23 · 335 views

පිළිතුර

මෙය සුව කිරීමට ප්‍රතිකාර නැති වුවත් දරුඵල පමාවේ නම් එයට ප්‍රතිකාර කල හැකියි. මේ ගැන වැඩි විස්තර පහත රූපවාහිනී වැඩසටහනෙන් නරඹන්න.

http://www.vog.lk/policystic-ovarian-syndrome-2007.php