ප්‍රශ්නය
Dimba kosha evath kreema nisa athiviya haki athuru abada monawada?
පිළිතුර
එවිට ඔබේ ශරීරයේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම අඩු වෙනව. එය බොහෝ ඉන්ද්‍රියන්ට බලපාන නිසා අතුරු ආබාධ සහ ඉක්මනින් වයසට යාම ඇති වෙනව.